වරුණි 07
වරුණි ඉක්මනින් සිරියලගේ ගෙදරට දුවල ආව විමලෙව තනියම තියල ආව නිසා ඉක්මනට යන්න හිතාගෙන. ඒ වෙද්දී විමල්ගේ කතා අහගෙන ඉඳල වරුණිට මොනාද අමුත්තක් දැනෙන්න අරගෙන තිබුනේ. ඒ නිසාමද කොහෙද හදිස්සි ගමිනින් ඇවිල්ල සිරියට කතා කරේ
“සිරිය නැන්දේ සිරිය නැන්දේ!!!” ටික වෙලාවකින් සිරිය පිළිකන්න පැත්තෙන් එලියට ඔලුව දාල බැලුවා.
“අහ්හ් මේ වරුණි නෝනා නේ. මොකෝ මේ හදිසියේ වගේ?”
“අනේ නෑ නැන්දේ. අද සමන් නෑ කිව නිසා මම ආවා කෑම එක අරගෙන යන්න”
“අනේ නෝනේ. මම මේ දැන් ඒකත් අරගෙන එන්න ලෑස්ති උනා විතරයි”
“එකනේ නැන්ද ටත් වදේ නේ. මම ආවේ ඒකයි”
“මට මොන වාදයක්ද ඔය චුට්ට බඩ ගාන එක”
“ඒ උනාට එහෙම හරි නෑනේ. පුළුවන් කම තියෙද්දී මම නෑවිත් ඉන්න එක. ඉක්මනට යන්න හිතන් ආවේ විමලේ අන්කල් ඇවිල්ල ඉන්නවා ගෙදර”
“මොන මගුලටද එකා මේ නිවාඩු දවසේ නෝනගේ දිහා එන්නේ. පරිස්සමින් නෝනේ?”
“දන්නේ නෑ නැන්දේ. උදේම කෙසෙල් කැනක් කැපුවා කියලා මටත් දෙන්න ඕන කියලා අරගෙන ආව කිව්වේ. ඊට පස්සේ මගේ ගෑස් එකත් හදල දීල අන්න TV එකත් හදනවා. ඒක නෙමේ ඇයි නන්දා පරිස්සමින් කිව්වේ?”
“යමු එහෙනම් මමත් එන්නම් යන්න නෝනේ එක්ක”
“ඒ මොකෝ නැන්දේ?”
“යමුකෝ. යන ගමන් කියන්නම්”
“නැන්දා මොනාහරි හංගනවා”
“එහෙම හංගන්න නං දෙයක් නෑ. මේක ඉතින් අපේ ගමේ ඔක්කොම වගේ දන්නවා”
“ඉතින් කියන්නකෝ නැන්දේ.”
“නෝනෙට කියන්න කියලමයි හිටියේ. ඒත් නෝනේ වැරදියට හිතාවි කියලා මේ කතාව නොකිය හිටියේ”
“මොනාද නැන්දේ. මොනා ගැනද?”
“විමලේ ගැන තමා. ඕකව පරිස්සමින් ආශ්රේ කරන තරමට ඇඟට ගුණයි කියලා”
“ඒ මොකෝ නැන්දේ?”
“ඔහොම හිටියට ඕකා ගමේ ගෙවල් දෙක තුනකටම රිංගනවා”
“ඒ කිව්වේ?”
“අනේ නෝනට ඕවා තාම තේරුමක් නැතුව ඇති. ඒ කිව්වේ ඉතින් ඒ ගෙවල් වල ගෑනු එක්ක බුදියන්න තමයි”
“අහ්හ්හ් එහෙමද? මිනිහ එහෙම කෙනෙක් ද?”
“ඒක තමා මම මේ නෝනේ එක්ක යන්න ආවේ. ඕකව වැඩිය විස්වාස කරන්න හොද නෑ. මම දන්නවා නේ ඕකගේ කැරැට්ටුව?”
“හ්ම්ම්ම් එහෙනම් ඉතින් අතේ දුරින් තමා ආශ්රේ කරන්න ඕන නේද?”
“ඔව් ඔව්. මොනා හරි අයුතු දේවල් කියාගෙන අවොත් මග ඇරලා ඉන්න නෝනා”
මේ වෙද්දී උන දේවල් ඔක්කොම කිව්වා නං සිරියා මොනා කියාවිද දන්නේ නෑ කියලා වරුණි කල්පනා කරේ. මොනා උනත් එක අතකට මේ දේවල් දැනගත්ත එකත් හොදයි කියලා වරුනිට හිතුනා. දෙන්නත් එක්ක ගෙදරට එද්දී විමලේ tv එක බල බල ඉන්නවා. සිරිය එනවා දැක්කම විමල්ගේ මුණ පොඩ්ඩක් අවුල් වුනා කියල වරුණිට තේරුණා.
“විමලේ මහත්තය මොකෝ මෙහෙ කරන්නේ?”
“ආඅ සිරියා. නෑ මං මේ වරුණි මිස්ගේ TV එක හදල දුන්නා”
“අහ්හ් ඒක මිසක්. මම ඒත් බැලුව තනිපංගලමේ කෙල්ලෙක් ඉන්න තැනකට ඇවිල්ල මොනාද කරන්නේ කියලා?”
“නෑ බං. මම යනවා දැන්. වැඩේ ඉවරයි. වරුණි මිස් එහෙනම් මම යන්නම්. ඔන්න වැඩේ හරි”
“අනේ බොහොම ස්තුති විමලේ අන්කල්” එහෙම කියලා විමලේ ගියාට පස්සේ සිරිය කිව්වා
“දැක්ක නේද නෝනා. මං කිව්වේ. මාව දැක්ක ගමන් මිනිහ ආඳා වගේ ලිස්සල ගිය හැටි”
“ඔව් ඒක තමා මාත් බැලුවේ. හොදට කතා කර කර හිටපු මනුස්සයට මොකද උනේ කියලා එක පාරටම”
“මිනිහ දන්නවා නේ ඉතින් හොර හිත මිනිහගේ. ඒකයි ඔය ගියේ ලිස්සල?”
“හ්ම්ම්ම් ඒක තමයි”
“නෝනේ එහෙනම් පරිස්සමින් ඉන්න මම යන්නම්”
“අනේ තැන්ක්ස් නැන්දේ. හා. මං පරිස්සමින් ඉන්නම්”
සිරිය ගියාට පස්සේ වරුණි කෑම එක තියල ෆෝන් එක අරගෙන බැලුවාම දැක්කේ රසිකගේ මැසේජ් ටික. ඊට පස්සේ රසිකට රිප්ලයි එකක් දාල පයියේ ෆොටෝ ටික delete කරලා දැම්මා
ඉතිරි කොටසින් හමුවෙමු...
උපුටා ගැනීමකි | අයිතිය මුල් හිමිකරු සතුය
