වරුණි | part 06

 

වරුණි 06


“වරුණි මිස්ට හැමදාම සිරියලගේ ගෙදරින් කන්න බෑනේ?”
“ඒක නං එහෙම තමයි. එහෙමයි කියලා ඉතින් බඩු නැතුව උයන්න බෑනේ විමලේ අංකල්?”
“ඔව්. ඒ කතාවත් ඇත්ත තමයි. අපි යමුකෝ බලන්න”
“අනික ඉතිං මේවා හැදුවා වගේම අනිත් කලමනා එහෙමත් ගන්න ඕනා”
“ඒ ගැන වරුණි මිස් බය නැතුව ඉන්නකෝ. මම ඉන්නවා නේ. මම ඒවා බලාගන්නම්”
“අනේ එහෙම කියල කොහොමද?”
“පිස්සු නැතුව ඉන්න වරුණි මිස්. සතියකට සැරයක් මම ඔය එළවලු හාල් තුනපහේ ටික ගෙනල්ල දෙන්නම්. මිස්ට මොකෝ මේවයේ රස්තියාදු වේවි ඔය වැඩ කරන්න පුලුවන්ද?”
“හ්ම්ම්ම් ඒක නං එහෙම තමයි”
“ඒකනේ ඉතිං. මම ඒ ගැන බලාගන්නම්. අනික මිස්ට මෙහෙ කවුරුවත් ඉන්න එකක් ද?”
“හරි එහෙනම් මම සල්ලි දෙන්නම්. විමලේ අංකල් මට ඒ ඕන කරන දේවල් ගෙනල්ල දෙන්න”
“අහ්හ් ඕක නං මොනාද? සල්ලිද මිස් වටින්නේ.? අපි මනුස්සයෝ නේ. අපි අපිට නේ උදව් කරගන්න ඕනා”
එහෙම කියලා විමලේ වරුණි ගේ ගෙඩි දෙක දිහා කෑදර කමින් බලනවා කියලා වරුණි ට තේරුණා. ඒ බැලමත් එක්ක වරුණිටත් අමුතු මෙව්වා එකක් දැනුනේ ශාලු ඊයේ පොලිස් කාරයාගේ පොල්ල කටට ගත්ත එක මතක් උන නිසා. ඒත් ඒ අදහස එහෙමම හිත අස්සේ මැරෙන්න ඉඩ දීල විමලේට කුස්සියේ ගෑස් එක තියෙන තැන පෙන්නලා වරුණි පස්සට උනා. ඊට පස්සේ විමලේ ඒක ගලවල බලල තව මොන මොනාදෝ කරනවා වරුණි දැක්කා. ඒ ගැන ලොකු අදහසක් තිබුනේ නැති නිසා වරුණි සද්ද නැතුව බලාගෙන හිටියා.
“මේක කාලෙකින් පාවිච්චි කරලා නැති නිසා මං හිතන්නේ. ගෑසුත් ඉවර වෙලා ඇති?”

“ඒක තමයි නේද ?”
“ඕනෑම දෙයක් ටික කාලයක් පාවිච්චි නොකර තියෙනකොට හොර වෙනවා නේ මිස්. ඒ නිසා නිතර නිතර පාවිච්චි කරන්න ඕනා?”
විමලේ කිව්වේ දෙපිට කැපෙන වචනයක් කියලා වරුණිට තේරුණා මිනිහා මේ වෙලාවේ මොනාටද ට්‍රයි කරන්නේ. වරුණිටත් පොඩ්ඩක් මිනිහව මෝල් කරන්න ඕන කියලා හිතුන නිසා නොදන්නවා වගේ කිව්වා.
“ඒකනේ විමලේ අංකල්. මම ඉතින් තනියම ඉන්න එකේ මේවා පාවිච්චි කරන්න කියලා ලොකු උවමනාවකුත් නෑනේ?”
“අන්න ඒකනේ මිස් කියන්නේ. එහෙම කියලා බෑ. මිස් අහල තියෙනවා නේද දත් තියෙන කාලෙට මස් කන්න ඕනා කියලා?” වරුණි නොදන්නා ගානට ඇහුවා
“ඒ මොකද්ද අනක්ල් ඒ කතාව?”
“අය්යෝ මිස් ඒකවත් අහල නැද්ද?”
“නෑනේ. අදමයි ඇහුවේ?”
“ඒකනේ. තාම මිස් පොඩි නේ. ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා. මෙහෙදී ඉතින් ඔය හැමදේම ඉගෙන ගන්න පුළුවන් වේවි?”
“බලමුකෝ බලමුකෝ. හැබයි අන්කල් දැන් මට 27ක්. එහෙම පොඩිත් නෑ හරිද?”
“27 කියන්නේ වයසකද වරුණි මිස්. තාම චූටි නේ?”
“ඒ ඉතින් ඔයා නාකි නිසානේ හි හි හි”
“නාකි වෙන්න වෙන්න තමයි අත්දැකීම් වැඩි මිස්. හොදට පදම් වෙලා නේ ඉන්නේ වයසත් එක්ක?”
“ඔව් ඉතින්. නැත්තං ඉතින් ඔය වයසෙන් වැඩකුත් නෑනේ නේද? ඔයාටත් හොද හොද අත්දැකීම් එහෙම ඇති නේ නේද?”
උළුක්කුවට වගේ වරුණිත් කියලා දැම්මා දැන් මිනිහ එක්ක එහෙම ඕන දෙයක් කතා කරන්න පුළුවන් තරම් ෆිට් එකක් තියෙන නිසා. අනික මිනිහා වරුණි ගැන හොදටම උනන්දුයි කියල තේරුණ නිසා වරුණිත් මිනිහ ගැන එහෙමට අහිතක හිතුවේ නෑ.

“මිස්. මං ගිහිල්ල ගෑස්‌ එකක් අරගෙන එන්නම්?”
“අනේ කමක් නැද්ද අන්කල්? නැත්තං වීල් එකක් කතා කරලා දෙන්න. මම ගිහිං අරගෙන එන්නම්”
“පිස්සු නැතුව ඉන්න වරුණි මිස්. මේ ගං පළාත් තාම දන්නේ නැතුව මිස් තනි පංගලමේ ඕවයේ යන්න”
“මොන තනියක්ද අංකල්. මොකෝ මමත් මේවා පුරුදු වෙන්න ඕන නේ?”
“ඒවායෙන් කාරී නෑ. මම ඉන්නවා නේ. ඒවා මම හොයල බලල කරලා දෙන්නම්”
“අනේ මන්ද? මට ඔයාගෙන් එහෙම වැඩ ගන්න හිතෙන්නේ නෑ. පව් නේ”
“මොන විකාර කතාවක් ද ඒ? මං මිස්ගේ assistant නේ. ඉතින් මිස්ගේ ඕන එපාකම් හොයල බලල කරලා දෙන්න ඕන නේ. අනික මිස් මේ ගමට අලුත්?”
“ඔහොම ගිහිල්ල ගමේ මිනිස්සු කතා හදන්න බැරි නෑ?”
“මොනා කියල කතා හදන්නද? අනික ගමේ උන් කොහොමත් එහෙම නේ?”
“නෑ ඉතින් මම ඔයාගෙන් ඔෆිස් එකේ විතරක් නෙමේ ගෙදර ගෙන්නලත් වැඩ ගන්නවා කියලා?”
“අනේ කියන එකෙක්ට හු.... බම්බු ගහගන්න කියන්න වරුණි මිස්.” කුණුහරුපයක් කියන්න ගිහින් විමලේ එහෙමම ගිල ගත්තා
“හි හි හි....... අන්කල් හරි චන්ඩියෙක් වගේ නේ ගමේ”
“ගේම නං ගේම මිස්. නැත්තං කොහෙද මේවයේ වසන්නේ?” එහෙම කියලා මිනිහා ගෑස් එකත් අරගෙන එලියට යන්න ආවා. වරුණි කාමරේට ගිහිල්ල් සල්ලි අරගෙන ඇවිල්ල විමලෙට දුන්නා.
“ආ අංකල්. මේ සල්ලි වලින් අරගෙන එන්න?”
“පිස්සුද මිස්. ඕවා පස්සේ බැරියා.”
“නෑ නෑ පිස්සු කතා නොකිය ඉන්න අනේ. මේක ගන්න”
“අපි ඉතින් ඕවා පස්සේ බලාගමු මිස්. ඕක දැන් තියාගන්න කෝ”

“බෑ බෑ. සල්ලි ගන්නේ නැත්තං මට ගෑස් ගේන්න ඕන නෑ.”
“අම්මෝ මිස්ට තරහ යනවනේ. එහෙම වෙන්න එපා ඔය ලස්සන චුටි මුණ කැත වෙනවා එතකොට?”
“අනේ මේ විමලේ අන්කල් විකාර කතා නොකිය මේක ගන්නවද නැද්ද?”

“හරි හරි දෙන්නකෝ. අම්මෝ වරුණි මිස්ගේ සැර?”
“ඔයා තාම මගේ සැර දැකල නෑ”
“හරි ඉස්සරහට බලන් පුළුවන් වෙයි නේ. මං ඉක්මනින් එන්නම් මිස්”
“හරි අනක්ල්.”
විමලේ ගියාට පස්සේ වරුණි ගේ වටේ පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතල වට පිට බලන්න ගත්තා. මොනා උනත් විමලේ හොද මනුස්සය කියලා හිතුනා අර වගේ වල් වැඩ කරාට. ඕනෑම පිරිමියෙක්ට ඉතින් කෙල්ලෙක් එක්ක තනියම ඉන්නකොට ඔහොම දේවල් වෙනවා.
අනික ඉතින් මමත් කරේ මිනිහව කුලප්පු කරපු එකනේ ඊයේ. ඒ නිසා මිනිහටම වැරදි කියන්නත් බෑ. මොනා උනත් මිනිහගේ භාණ්ඩේ නං ලේසි නෑ වගේ. විමලේ කිව්වා වගේ දත් තියෙන කාලේ තමයි මස් කන්නත් ඕනා හරියට රහ දැනෙන්න නං. මේකා එන්නේ මොකාටද කියලා හිතා ගන්න නං පුළුවන් බලමුකෝ,
පැයකට විතර පස්සේ තමයි විමලේ ආවේ. මිනිහ එද්දී ගෑස් එකට අමතරව තව බඩු මල්ලකුත් ගෙනල්ල තිබුනා. වරුණි ඒ වෙද්දී කාමරේට වෙලා පොතක් බල බල හිටියේ. බයික් එකේ සද්දේ ඇහිලා එලියට ආව. විමලේ බෑග් එකකුත් අරගෙන එනවා දැකල වරුණි ඇහුවා.
“මේ මොනාද විමලේ අංකල් මේ?”
“මං මේ එළවලු අඩුම කුඩුම ටිකකුත් අරගෙනම ආවා”
“අයියෝ පිස්සුද අප්පා ඔයාට. මම ඕව ගන්න නේ හිටියේ”
“හරි හරි. මිස් මේ ටික ඇතුලෙන් තියන්නකෝ. මම ගෑස් එක අරගෙන එන්නම්”
“ඔයා නං පිස්සු වැඩ කරන්නේ අනකල්?”

“වරුණි මිස්ව දැක්කම නේ පිස්සු හැදෙන්නේ?” කියල පස්ස හැරිලා යන ගමන් හෙමිට කියාගෙන ගියේ. ඒ කතාව වරුණිට ඇහුන නිසා වරුණි ඇහුවා
“අහ්හ් මොකක්ද මොකක්ද ඒ පිස්සු හැදෙන කතාව විමලේ අංකල්?”
“අහ්හ් නෑ. නෑ මිස් මේ නිකන්”
“එහෙම නං කමක් නෑ ...මම හිතුවේ මේ වගේ මහත්තයටත් මාව දැකලා පිස්සු හැදිලා රට ගියා වත් ද කියලා?” මිනිහා බයිසිකලේ බැඳලා තිබ්බ ගෑස් සිලින්ඩරේ උස්සලා මට පෙන්නම කරේ තියාගත්තා හිහි මට ශක්තිය පෙන්නන වගේ,
“ඒවා කියන්නත් බෑ අපි දන්නේ නෑ ඕවා..ඒවා දන්නේ බුදියපු ඇඳන් තමයි ඔන්න හිහි” යකෝ මූ කියපු කතාව, මූ ගෑස් එක කුස්සියේන තියලා එතන තිබ්බ පුටුවක ඉඳගත්තා. වරුණිත් ඒ පස්සෙන්ම ගියා.
“තේ එකක් බොමුද අංකල්?”
“හ්ම්ම් කමක් නැ බලන්නකෝ ගෑස් කුකර් එක වැඩ ද කියලා?”
“හ්ම්ම් හරි වැඩ අනේ තැන්ක්ස් අන්කල්” කෙල්ල කීප සැරයක් ගහද්දි ගිනි දැල්ල පත්තු උනා.
“ඕක මොකද්ද වරුණි මිස්, ඕනෑම දෙයක් මට කියන්න මම උදවු කරන්නම්!!”
“ඒක නෙමෙයි මොකද්ද ඒ ඇඳන් කතාව?” වරුණි තේ කොල පැකට් එක කඩන ගමන් යාප්පුවෙන් ඇහුවා.
“හිහි ඒවා ඉතින් බැඳපු අයම තමා දන්නේ ඕන්” විමලේ පිටිපස්ස හැරිලා තේ හදන වරුනිගේ කකුල් දිහා හොරෙන් බලන් කිවා.
“ඉතින් ඔයාත් බැඳලා නෑනේ?? ඔයා කොහොමද තක්කෙටම කියන්නේ?හිහි” වරුණි වල් හිනාවක් දැම්මා අරූ නොපෙනෙන්න, එත් විමලේ ඒ හිනාව දැක්කා, හිතේ කැකෑරෙමින් තිබ්බ හැගීම් විමලේ කියන්න ගත්තා.
“අපෝ ඒවා දැනගන්න බඳින්නම ඕන නෑ මිස් නොබැන්දත් ඒවා ඉගෙනගන්න ඇහැකි හිහි”
“ඒ කොහොමද ඒ ??”

“ඒවා ඉතින් මිස්ට කියන්න බෑ ඒවා පිරිමින්ගේ වැඩ හිහි අහ්හ් මට සිනි දාන්න එපා මිස් මම කමලා ගේ කඩෙන් කිරි ටොපි වගයක් ගෙනත් ඇති”
“හ්ම්ම් එහෙනම් මාත් සිනි නැතිව කිරි ටොපිම කනවා”
“ඒක හොඳා ඔය අපේ පට්ටියේ කිරි වලින් හදන ඒවා?”
“මොනවා අංකල් ට හරක් පට්ටියකුත් තියනවද?”
“හිහි හරක් නෙමෙයි මිස් එලදෙන්නු?”
“අහ්හ් හිහි ඔව් ඔව් කවුද ඉතින් එදලෙනු බලාගන්නේ??”
“ගමේ ගෑනු දෙනෙක් ඉන්නවා වැඩ ට උන්ගේ කොටහ දීලා මම වැඩ කරවා ගන්නවා”
“අහ්හ් ඔයත් සල්ලි කාරයෙක් නේ හිහි” වරුණි හුරතල් හිනාවක් දාලා විමලේට තේ එකයි කිරි ටොපි බන්දේසියක තියලා ඇල්ලුවා... තේ දෙන්නඩ නැමෙද්දී තමා කෙල්ලට මතක් උනේ බ්‍රා එක දැම්මේ නෑ නේද කියලා හුටා ටොප් එකේ කරෙන් අරූ වරුනිගේ ගෙඩි දෙක දැකලා ෂෝක් උනා. වරුනිට වැඩේ තේරෙනකොට දකින්න ඕන හරිය දැකල ඉවරයි.
“මොකෝ අන්කල් බය වෙලා වගේ?”
“අනේ නෑ මිස් හිහි තේ එක හිතුවට වඩා රස්නෙයි හිහි”
“කුක්කු නිමලා දෙන්නද බබාට හාහා” වරුනි කින්ඩියට ඇහුවා.
“අයියෝ මිස් ගේ කුක්කු නම් නිමනනේ නැතුව උනත් බෝතහැකි හිහි”
“මොකක් ??”
“නෑ මම කිවේ මේ මිස් හදන කුක්කු හිහි”
“හ්ම්ම් මෙයාටත් හොඳට කිරි බීලා පුරුදුයි වගේ ??”
“නැතුව ඉතින් හිහි අපි බොන්න වගේම දොවන්නත් දන්නවා සුපිරියටම!!!”
“ඈ??” කෙල්ලට දෙපිට කැපෙන විහිළුවේ තරම තේරුනේ එතකොටයි,

“මම එලදෙන්නුන්ගෙන් දොවනවා නේ මිස්” ඌ එක කිවේ වරුනිගේ තන දෙක දිහා කෑදරකමෙන් බලන ගමන්,වරුණිට හිතුනේ මූ මගෙත් දොවන්න හීන දක්කිනවා ඇති කියලා
“අහ්හ් එහෙමද?? එහෙනම් කිරි බොන්න උගන්නන්න දෙයක් නෑනේ? හිහි” වරුනිත් ඔහේ කියලා දැම්මා.
“ආපෝ නෑ මිස් අපි දෙවාගෙන බොන්නේ හිහි” විමලේට අම්බානකට මෝල් වෙලා හිටියේ වරූ ගේ ගෙඩි දෙක දැකලා,
“හ්ම්ම් එහෙනම් අපි ඕන නෑ දොවගෙනම බොන්නකෝ හිහි”
“හිහි”
“විමලේ අංකල් මම ටක් ගාලා සිරියාලාගේ ගෙදරට ගිහින් එන්නම් අද කෑම ගෙන්න සමන් නෑ කිවා ඊයේ, අද හේනේ වැඩලු කොල්ලා”

“අහ්හ්හ් මිස් මාත් එහෙනම් යන්නම්” විමලේ පුටුවෙන් නැගිටලා.තේ කෝප්පේ හෝදලා නැමුවා.
“අංකල් tv එකෙත් පොඩි ඖලක් තියනවා බලන්නකෝ හරියට පැහැදිලි නෑ මොනවත් පොඩ්ඩක් බලනවද ??”
“අහ්හ් මම බලන්නම් මිස් ගිහින් එන්නකෝ එහෙනම් ? මම ඉන්නම් ?”
“හ්ම්ම්” වරුනිකා සිරියාලාගේ ගේ පැත්තට යන්න පාර පැත්තට ගියා, දැන් ගෙදර ඉන්නේ විමලේ විතරයි,මූ tv එක දාල බැලුවා ඇත්ත නෙන්ම් මොකුත් පෙන්නේ නැ මේක ඇන්ටනාවේ වයර් එක බුරුල් වෙලා කියලා දැනගත්තේ කලිනුත් මේ tv එක එහෙම වෙලා විමලේ හදපු නිසයි, කරන්න දේකුත් නැති එකේ මූ tv බලබල හිටියා..ටිකකින් ෆෝන් එකක් රින් වෙනවා ඇහිලා බැලුවා මිනිහගේ එකත් නෙමෙයි ,ඒ සද්දේ එන්නේ වරුනිගේ කාමරෙන් කියලා අදුරගන්න මිනිහට වැඩි වෙලාවක් ගියේ නෑ, මූ කමක් නෑ ඕන දෙයක් කියලා tv බලනවා, අයෙත් රින්ග් වෙන්න ගතා, විමලේ වරුනිගේ කාමරේට එබිලා බැලුවා, මේසේ උඩ ෆෝන් එක තියනවා,කෝල් එක කට් වෙනකන් ඉඳලා මු ෆෝන් එක අතට ගත්තා.එතකොටම WhatsApp msg එකක් අවා, ඒක දැක්කම විමලේට එලොව පොල් පෙනුනා.

“මොකෝ කරන්නේ?ඉරිදා නිවාඩුවේ හුත්තට ඇඟිල්ල ගහනවද?? හිහි” ඒ එක්කම කළු පයියක pics වගේකුත් ආවා.ෆෝන් එක ලොක් නිසා notification විතරයි විමලේට පෙන්නේ, විමලේට හිතුවේ වරුණිගේ හස්බන්ඩ් වෙන්න ඇති කියලා, එතකොට අයෙත් call එකක් එන්න ගත්තා, විමලේ ජනලෙන් බැලුවා වරුනි පේන තෙක් මානෙක නැ, විමලේ call එක අන්සර් කරා,
“හලෝ” එහා පැත්තෙන් ටිකක් පුදුමෙන් වගේ ඇහුවා.
“හොලෝ මේ වරුණිගේ ෆෝන් එක නෙමෙයි ද?”
“ඔව් මේ වරුණි මිස් ගේ ෆෝන් එක තමයි ඔය මහත්තයා කවුද?”
“අහ්හ් මම මේ එයා අඳුරන කෙනෙක්, කෝ වරුණි???”
“මිස් මේ ලගකට ගිහින් එන්න ගිහින්”
“ඔයා කවුද?”
“මම….”

ඉතිරි කොටසින් හමුවෙමු...

උපුටා ගැනීමකි | අයිතිය මුල් හිමිකරු සතුය