වරුණි | part 08

 

වරුණි 08


පහුවදා ඔෆිස් යද්දී සර් උදෙන්ම ඇවිල්ල හිටිය. වරුණි හදපු report එක අරගෙන head ඔෆිස් යන්න. එදා වරුණි ඇඳලා ආවේ සුදට හුරු වගේ ලා නිල් පාට ගවුමක් බොත්තම් තියෙන. ඒකට පපුව හිරට පේන නිසා ගෙඩි දෙක පිම්බිලා පේනවා. වරුණි ඒක හිතලම ඇඳලා ආවේ විමලෙව මෝල් කරන්න හිතාගෙනම. වරුණිටත් නොදැනීම එහෙම කරන එකෙන් පොඩි ෆන් එකක් තියෙනවා කියලා වරුණිට හිතුනා. ශාලු කියන කතා එක්ක දැන් දැන් වරුණිටත් එක එක ආසාවල් හිතට දැනෙන්න අරගෙන නොතිබුනාමත් නෙමේ. ඒ උනාට පුළුවන් තරම් කොන්ට්‍රෝල් කරගෙන ඉන්න තමයි වරුණි උත්සහ කරේ. සර් ඉන්නවා දැක්ක නිසා ඉක්මන් ගමනින්ම ආවා.
“ගූඩ් මොර්නින්ග් සර්”
“ගුඩ් මොර්නින්ග් වරුණි. ඔයා අර වැඩේ ඉවර කරා නේද?”
“ඔව් සර්. මේ තියෙන්නේ ඒ ෆයිල් එක.”
“කෝ දෙන්නකෝ බලන්න. කෝ මේ විමලේ තාම නැද්ද ඇවිල්ලා?” එහෙම කියලා සර් ෆයිල් එක අරගෙන බලන්න ගත්තා.
“ඒක තමයි සර් මාත් බැලුවේ. තාම නෑනේ ඇවිල්ල?”
“මේ මනුස්සය ඕන වෙලාවට නෑනේ.?”
“ඉන්න සර් මං කෝල් එකක් දීල බලන්නම්?”
“දැන් කමක් නෑ. මට පරක්කු වෙනවා ඒකා එනකං ඉන්න ගියොත්. ඔයා කියන්න මිනිහට හවස් වෙන්න කලින් කොහොමහරි මම කිව්වා වැඩේ ඉවර කරලා තියන්න කියලා. මං අද කැබ් එකේ යනවා”
“එයා දන්නවද සර් කරන්න ඕන වැඩේ?”
“ඔව් ඔව්. මං කියලා තියෙන්නේ. මම යනවා එහෙනම්”

“හරි සර්. මම කියන්නම් සර්”
එහෙම කියලා සර් යන්න ගියා. වරුණිත් ඇවිල්ල එයාගේ මේසේ වාඩි වුනා වැඩ පටන් ගන්න හිතා ගෙන. ඒ එක්කම වගේ බයික් එකක් ඇවිල්ල නැවැත්තුව නිසා දැනගත්තා විමලේ ආවා කියලා. විමලේ දුවගෙන වගේ ආවේ සර් ඇති කියලා හිතාගෙන.
“මොකෝ විමලේ අන්කල් මේ හති දාගෙන?”
“කෝ කෝ සර් ගියාද?”
“ඔව්. දැන් ගියේ!!!.”
“එහෙනම් අර සර්ගේ වාහනේ තියෙන්නේ?”
“අද කැබ් එක අරගෙන ගියා. අන්න හොදටම බැනල ගියේ”
“ඒකනේ. බලන්නකෝ. මට ටිකක් නින්ද ගියානේ.”
“ඒ මොකෝ ඒ? ඊයේ රෑ කොහේ හරි වැටක් වත් පැන්නද??” වරුණිට ඒ වෙලේ එහෙම කතාවක් කොහෙන් කටට ආවද කියලා හිතාගන්න බැරි උණා. ඊයේ සිරිය කිව්වා කතාව එක්ක ඉබේම එහෙම දෙයක් කියවුනේ.
“මොකක්ද මිස් ඒ හරුපේ ?”
“නෑ ඉතින් එහෙම කොහේ හරි ගියාද කියල ඇහුවේ රෑ වෙනකං?”
“අපි නං ඉතින් ඉඳල හිටලා වැටක් එහෙම පනිනවා මිස්. නැතුවත් බෑනේ. මිසුත් අළු කෙසෙල් වලට වඩා කළු කෙසෙල් වලට ආසයි වගේ?”
“මොකද්ද අන්කල් ඒ කතාව. ඔයානේ ඊයේ ආනමාලු ගෙනල්ල දුන්නේ?”
වරුණිට හිතා ගන්න බැරි උනා ඒ කියපු කතාව ගැන. මොකක් උනත් කඩප්පුලි කතාවක් කියන එක නං තේරුණා. ඒත් මොකද්ද කියල හරියට හිතා ගන්න බැරි උනා.
“හරි හරි. ආනමාලු කන්න ඇති නේ නේද? කොහොමද හොදද මගේ ආනමාලු. ඔන්න මෙහෙටත් අරගෙන ආවා”
“අපෝ ඊයේ දෙකක්ම කෑවා. බඩ ෆුල්”
“බඩ විතරද ෆුල් උනේ වරුණි මිස්?”

“නැතුව ඉතිං. වෙන මොනා ෆුල් වෙන්නද?”
“වෙන වෙන ඒවත් ඉතින් ෆුල් කරගන්න බැරි කමක් නෑ. අපේ ආනමාලු වලින්”
“මං හිතන්නේ නෑ. ඒවා ටිකක් ඉදිලා වැඩි වගේ. තව ටික දවසක් යද්දී කන්න බැරි වෙයි මයේ හිතේ?”
වරුණි හින්ට් එකක් ගැහුවා ආනමාලු පිටින් දාලා විමලෙට. වරුණිටත් ඒ කතාව නවත්තන්න උවමනාවක් තිබුනේ නෑ. සර් නැති එකේ නිදහසේ ඉන්නයි වරුණිට ඕන වුනේ
“ඒ වගේ එව කාපු දවසට ඉතින් මිස් හොයා හොයා ඒවම ඉල්ලයි”
“බලමුකෝ බලමුකෝ. එහෙම වේවිද කියලා කන්න අවස්ථාවක් හම්බ වුනොත්”
“වරුණි මිස් කැමති නං ඕක මහා ලොකු දෙයක් නෙමේ”
“හරි හරි අන්න සර් මොකද්ද කියපු වැඩේ අද හවස් වෙද්දී ඉවර කරලා තියන්න කියන්න කිව්වා”
“අම්මට සිරි හුකනවා එහෙමද?”
“මොකක්ද අන්කල් ඒ කිව්වේ ?”
“අනේ සොරි මිස්. මට ඉබේම ඒක කියවුනා. අනේ සොරි”
“හරි හරි. දැන් මොකද්ද ඔය වැඩේ”
“ඒක නං මිස්ට කියන්න බැරි වේවි”
“ඒ මොකෝ? දෙන්නගේ මොකක් හරි හොර වැඩක්ද මට කියන්න බැරි?”
“හ්ම්ම්ම්... එහෙම එකක් කියල හිතාගන්නකෝ”
“අනේ මොකද්ද අප්පා. ඔයාට මාව විස්වාස නැද්ද අයියෝ. කියන්නකෝ විමලේ අන්කල්?”
එහෙම කියල වරුණි තොදොල් වෙන්න ගත්තම විමලේටත් වෙන කිසි දෙයක් මතක් වුනේ නෑ.
“හරි හරි. ඉන්නකෝ මං කියන්න. හැබයි මේ ගැන සිරියට එහෙම කියනවා නෙමේ”

“හරි අනේ. මං මොකටද කියන්නේ. අගේ නොකර කියනවකො අනේ?”
“මේවයේ බිත්තිවලටත් කන් තියෙනවා. ඒ නිසා මිස්ට කනට කරලා කියන්නම්” වරුණිටත් ඒ ගැන අහන් තිබුණු කුතුහලය නිසාම කිව්වා
“ඉතින් ඕක මහා ලොකු දෙයක්ද? ඇවිල්ල කියන්නකෝ?” කියල වරුණි පුටුවෙන් ඉස්සරහට ආවා. ඒ අවසරෙන් විමලෙත් ලඟට ඇවිල්ල පාත් වෙලා වරුණිගේ කනට තොල් ලං කරා. වරුණිගේ කොන්ඩේ සුවඳට වගේම වරුණි ලඟින් ආපු සුවඳට ඉබේම පයිය නගින්න ගත්තා. ඒ නිසා කතාව පොඩ්ඩක් ඇදල තමයි කිව්වේ. මිනිහ කොච්චර ලං වුනාද කිව්වොත් වරුණිගේ උරේ මිනිහගේ පයිය ගෑවෙන්නව වගේ දැනුනා. කතාව අහගෙන ඉඳලා.

“මොනවා? ඔය ඇත්තමද?”
“ඔව් ඔව්. ඊයෙත් රෑ උනේ මෙයත් එක්ක ගිහිල්ල ආපු නිසා”
“මම හිතුවේ නෑනේ සර් එහෙමයි කියලා”
“අපෝ මිස්ට තව හොද හොද දේවල් ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි”
“ඔව් ඔව්. ආරංචි කාගේ කාගේත් කැරැට්ටුව නං”
“ඒ කාගේද?”
“කාගේ කාගේත්”
“හරි හරි ඒ කතාවෙන් වැඩක් නෑ. අද අපි දෙන්න විතරනේ ඉන්නේ මේකේ. සර් අද එන්නේ නැති වේවි”
“ඉතින්? මොකෝ වෙන්නේ?”
“මොකෝ වෙන්නේ කියන්නේ. ෆන් එකේ ඉමු. අද ලොකු වැඩකුත් නෑනේ?”
“හරි ශෝක එකට තියේවි”
“ෂෝක් නං තමයි. මොකෝ කියන්නේ අදත් කැලේ පනිමුද?”
“මොකක්? කැලේ පනින්න ඒ මොකටද?”
“නෑ ඉතින් එහෙම උනොත් අපිට චූ කරනවා බලන්න පුළුවන් නේ?”

“අනේ මේ අංකල් ඔය කතාව නං කාටවත් කියන්න එපා හොදේ. ඒ වෙලේ මට ඉවසගන්නම බැරි නිසා නේ එහෙම උනේ?”
“නෑ මිස්. මං කාට කියන්නද? මං කිව්වනේ වැඩේ කරන්න කියලා පඳුර අස්සට රිංගල කෝ කිව්වට ඇහුවද?”
“එහෙම කොහොමද අනේ මම කරන්නේ?”
“ඉතින් මම කරේ”
“ඒ ඔයානේ?. ඔයාල වගේ පුලුවන්ද අපිට?”
“ඉතින් මම විතරනේ ඒ වෙලේ හිටියේ. මට පුළුවන් නං මිස්ට බැරි වෙන්න බෑනේ?”
“පිස්සු කියවනවා අනේ ඔයා නං. කිසිම ලැජ්ජාවක් නෑ”
“අපි දෙන්නට මොන ලජ්ජවක්ද වරුණි මිස් දැන්?”
“මේ මේ එහෙම නං හිතන්න එපා.”
“හරි හරි මං හිතුවේ නෑ. මෙන්න ආනමාලු තියෙනවා කන්න. මං තේ හදාගෙන එන්නම්” එහෙම කියල ආනමලු ඇවරියක් මේස උඩ තියල මිනිහ යන්න ගියා.
වරුනිටත් දැන් දැන් ලැජ්ජාව නැතිවෙලා විමලේ එක්ක ඒ වගේ දේවල් කතා කරන්න ආසාව එන්න එන්න වැඩි වෙනවා කියලා හිතුනා.
ඒ කතාව එක්ක පැන්ටිය වෙට් වෙලා වගේ කියලත් වරුණිට හිතුනා. දැන් ඕන දෙයක් කියලා හිතාගෙන කෙසෙල් ගෙඩියක් තෝරලා කඩා ගත්තා කොන නැවිලා තියෙන එකක්ම. ඒ වෙලේ වරුණිට එහෙම එකක්ම කඩාගන්න හිතුනේ කරපු කතාව එක්ක විමල්ගේ පයිය මතක් උන නිසාවත් ද කියලා වරුණි හිතන්න ගත්තා.
ඒකත් එක්ක ලෙල්ල ඇරලා කෙසෙල් ගෙඩියේ බාගයක් විතර කට ඇතුලට ඔබල ආයේ එලියට ගත්තා. විමලේ වතුර එක උණු වෙන්න ගහල එලියට එද්දී වරුණි කෙසෙල් ගෙඩිය කටේ ඔබන හැටි දැක්ක නිසා ටික වෙලාවක් එතනට වෙලා බලාගෙන හිටියා. වරුණි එහෙම කරලා ඊට පස්සේ කොන පොඩ්ඩක් දත්වලින් හපල කන් ඔලුව උස්සද්දී දැක්කා විමලේ බලාගෙන ඉන්නවා. ඒක නොදැක්ක වගේ ආයෙම කෙසෙල් ගෙඩිය කටට දාල පයිය උරණව වගේ ඇතුලට දාල එලියට අරගෙන කන් ගත්තා. ඒක බලාගෙන හිටපු විමල්ගේ පයිය නිකන්ම නැගලා කලිසම ඉරාගෙන එන්න වගේ වුනා.

“වරුණි මිස් ට කෙසෙල් කාලා හොඳට ප්‍රැක්ටිස් වගේ?”
“ඇයි?”
“ඇයි කියන්නේ මිස් ආසාවෙන් කන දිහා බලන් ඉන්න පුළුවන් දවසම ඔන්න හිහි”
“ඉතින් ඔයාත් කන්න මම කනවා බලන් ඉන්නේ”
“අපෝ පිරිමි අයගේ කෙසෙල් කන්න ඕන ගෑනු අය විතරයි..”
“එහෙමත් එකක් ද මම දැනන් හිටියේ නෑ නේ??”
“හ්ම්ම් මම මිස් ට උගන්නලා ගන්නම්කෝ එහෙනම්??”
“බලමුකෝ ඔයාගේ නල්ලමලේ ඉගැන්නිල්ල හිහි” වරුණි මුළු කෙහෙල්ම එකපාරට කටේ දාගන්න ගමන් කිවා. විමලේට ත් ෆුල් හැපී කෙල්ල දැන් බය නැතුව ටෝක් දෙන එකගැන.
“අහ්හ් මිස් තේ ක!!!”
එතකොටම විමලේගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා.. විමලේ ගේ මුණ අමුතු උනා
“හෙලෝ සර් ..”
“...............”
“හරි සර් ......”
“...............”
“සුවර් සර් .....” විමලේ ෆෝන් එක තිබ්බා.
“කවුද ලොකු සර් ද ??”
“ඔව් මිස් අර වැඩේ කරන්නලු හිහි”
“අහ්හ්හ් එහෙමද? මොකද කියන්නේ??”
“අර කෙල්ලගේ ගෙදරට බඩු මල්ලක් ගිහින් දෙන්න වෙනවා”
“හ්ම්ම් මම නම් හිතුවේ නෑ සර් එහෙම මනුස්සයෙක් කියලා”

“කොහොම කෙනෙක් කියලද?”
“පොඩි කෙල්ලෝ තියාගෙන ඉන්න කෙනෙක් කියලා”
“ඒකි පොඩි නෑ මිස් අවුරුදු 27ක් 28ක් ඇති මගේ හිතේ!!!”
“ඉතින් අනේ මටත් 27 යි නේ ?”
“ඔව් ඉතින් මිසුත් දැන් බබෙක් යයි, එකිත් පොඩි කාලේ එහා ගමේ මුදලාලි කෙනෙක් එක්ක පැනලා ගිහින් සල්ලන් වෙලා අයේ ඇවිත් ඉඳලා සවුදි අරාබියේත් අවු 8 ක් වැඩ කරලා ඔය ඇවිත් ඉන්නේ”
“එතකොට බැඳපු එකා?”
“ඌ තමා මිනිහා හිහි”
“ඇයි?”
“අනේ මන්දා මට මිස්ට කියලත් බෑ නොකියත් බෑ??”
“කියන්නකෝ අප්පා” ගෑනුන්ට ඕපා දුප කතා කරන්න තියනවනම් අය ඊට වැඩිය දෙයක් නෑ...
“මේකනේ ඔය කෙල්ල රට ඉන්න කාලේ අරූ මේකිගේ අම්මට තියාගෙන යසට ම ඇරියා හිහි දැන් පළාතෙත් නෑ”
“නෑ”
“අයෙත් අහලා මම විතරයි ඒක දන්නේ”
“ඔයා විතරක් කොමද දන්නේ ඉතින්??”
“ඒක දිග කතාවක් මිස් හිහි”
“අහ්හ් එකත් එහෙමද ?මට හිතාගන්න පුළුවන්”
“හිහි ඒවා රහස්”
“ඉතින් ඔයා try කරේ නැද්ද ඒ කෙල්ලට?? හිහි”
“කොහෙද මිස් උන්ට අපේ කෙසෙල් කන්න පින නෑනේ හිහි”

“ආනමාලු ද?? හිහි”
“ඔන්න මිස් වගේ තලු මරමරා කෙසෙල් කන්න දන්නා කෙල්ලෙක්ට නම් ඕන තරම් කටට දුන්නැකි හිහි”
“ඔව් ඉතින් හැමෝම අපි වගේ කන්න දන්නෙත් නැ, කන්න කැමතිත් නෑ”
“ඒක ඇත්ත මිස් ඒක ඇත්ත හිහි”
“මම කොහොමත් ආනමාලු ඇන්බුම් කෙසෙල් වලට ආසයි නේ”

“මිස් ගේ නංගිත් අස වෙයි හිහි” ඌ එක කිවේ හිමිට,
“මට නංගි කෙනෙක් නෑ විමලේ අංකල්?”
“හිහි මම කිවේ කොයි ගෑනිටත් ඉන්න කකුල් දෙක මැද්දේ නංගි ගැන හිහි”
“අනේ අනේ ඔයත් කියන ඒවා!!”
“හිහි මිසුත් බැඳපු ගෑණියෙක් නේ? ඉතින් මිස් ගේ කට වගේම නංගිගේ කටට ආනමාලු ගෙඩියක් කන්න දීලා බලන්නකෝ හිහි කොහොමද ආතල් එක කියලා මම කියනවට හිහි ඕවා ඉතින් මැජික් නෙමෙයි නේ?”
“ඊයා”
“ඊයා නෙමෙයි මිසුත් මේවා පුරුදු වෙන තරමට හොඳයි, නැත්තම් එකෙකාගේ කළු කෙසෙල් බල බල ඉන්න තමයි වෙන්නේ ඔන්න්”
“මොකද්ද අප්පා ඔය කළු කෙසෙල් කතාව”
“ඒක ඉතින් අහන්න ඕන මිස්ගේ ෆෝන් එකෙන් තමයි හිහි එක නෙමෙයි මිස් මම ගිහින් අරුන්ගේ ගෙදරට බඩු මල්ල දීලා එන්නම්”
“හ්ම්ම් ඉක්කමනට එන්න එයාලටත් කෙසෙල් කවන්න යන්නේ නැතුව හිහි”
“අපෝ නැ මම දැන් කෙසෙල් කවන්නේ මිස් ට විතරයි” කියලා මිනිහා යනගමන් වරුනිට ඇහෙන්න කියාගන්න ගියා.

අරූ ගියාට පස්සේ වරුනි කල්පනා කරන්න ගත්හේ මොකද්ද මේ කළු කෙහෙල් කතාව කියලා එකරලා ෆෝන් එක අතට ගද්දි තමා මතක් උනේ රසිකගේ කළු පයියේ ෆොටෝ ටික, දෙයියනේ මේ මිනිහා රසිකයා එවපු මැසේජ් දක්කවත් ද !!!

ඉතිරි කොටසින් හමුවෙමු...

උපුටා ගැනීමකි | අයිතිය මුල් හිමිකරු සතුය